මේ වර්ගීකරණයේ තියෙන ආදරය ලැබෙන විදි එකිනෙකට සංසන්දනය කරන්න අමාරුයි, මොකද ඒ හැම ආකාරයකම එකිනෙකට වෙනස් විදියේ විශේෂත්වයක් තිබෙන නිසා....ඒ නිසාම තමන්ගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය කියන්නෙත් ඉතාම සුවිශේෂී වූ ආදරයක්.....පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආදරේට පුළුවන්.....ඉතින් ඒ වගේ සුවිශේෂී ආදරයක් නිසා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්ට තමන්ගේ ඒ ආදරය සදහටම අහිමි වෙන බව දැනගන්නට ලැබුනොත්....?


චිත්‍රපටිය බලපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ සින්දුවත් හොයනවා, ඒක නිසා ඒකත් මෙතනම දාන්නම්.....
No comments:
Post a Comment