මලීනා කියන්නේ කව්ද කියල කට්ටිය දන්නවනේ....?

මම දැන් කියන්න යන ෆිල්ම් එකේ ස්ටෝරි එකත් ටිකක් විතර "මලීනා" ෆිල්ම් එකට සමානයි...මේ ෆිල්ම් එක 1973 දී නිර්මාණය කරපු එකක්, හැබැයි පරණ උනා කියල කිසිම අඩුපාඩුවක් නෑ තියෙන්නේ ඕනි ඒවා ලෙසටම තියෙනවා.... මේ ෆිල්ම් එක ඒ කාලේ ගොඩක් හිට් වෙලා තියෙනවා ඒක නිසාම මේකේ ඉන්න ප්‍රධාන නිලි චරිතයට පන පොවන "Laura Antonelli" ව යොදාගෙන මේ වගේ 18+ ෆිල්ම් කීපයක්ම කරලා තියෙනවා....හරි ඔය කිව්වේ ෆිල්ම් එකේ ඉතිහාසය ගැන දැන් අපි බලමු ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන.....

ඔය ඉන්න කොල්ල හෙන ඇම්ඩා....මූට හෙන ආසාවක් ඇති වෙනවා ගෙදර වැඩට එන මේ කෙල්ල ගැන....වැඩේ කියන්නේ ඒ ගෙදර ඉන්න පොරගේ අයියාත් ඒ වගේම ඩයල් එකක්....ඒ විතරක් නම් මදැයි මුගේ තාත්තත් මේ කෙල්ලට ලයින්....මරු ෆැමිලි එක නේ...කොහොමහරි මේ වැඩට එන කෙල්ලත් මේ කොල්ලගේ තාත්තට කැමති වෙනවා...හැබැයි දෙන්න විවාහ වෙන්න නම් කොල්ලෝ තුන්දෙනාමගේම(තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා මේ පවුලේ) කැමැත්ත ඕනි....මේකෙන් ප්‍රයෝජන ගන්න අර කොල්ල උගේ කැමැත්ත දෙන්න නම් පොර කියන වැඩ කරන්න ඕනි කියල නීතියක් දානවා මේ කෙල්ලට ඊට පස්සේ ඉතින් මු කියන කියන හැම දෙයක්ම අර කෙල්ලත් කරනවා...පිස්සුම ෆිල්ම් එකක්
මෙන්න ෆිල්ම් එක බලන්න ටොරෙන්ට් ලින්කුවක්......
English Subtitle
http://www.youtube.com/watch?v=5LGlHHpi2B4
ReplyDeleteEla mama meka udata daannam, mama daala thiyena video eka private karala eka upload karapu kenaa....ekai penne naththe....
Deleteanemanda affa amore mio kiyalane eki anthimata kiyanne okkoma unata passe, e kiyanne eki anthima wadeta kemathi wenne eki ninota adare karana nisane, mata english sub daaganna bari una, so danna widiyata italy therun gattenam oya widiyata ane manda ithin, monawa unath patta
ReplyDeleteniyamai digatama damu
ReplyDelete