මතකයි නේද "The Lorax", "Wall E" චිත්‍රපටි? ඒ වගේම තමයි මේකෙත් පෙන්නලා දෙන්නේ මිනිස්සු තමන්ගේ වාසිය නිසා පරිසරයට සහ සතුන්ට කරන හානි ගැන....."ජලය" කියන්න මුලික මිනිස් අවශ්‍යතාවයක්, ඒත් ඒක මිනිස්සුන්ට විතරක් අවශ්‍ය දෙයක් නෙවෙයි, හැම ජීවියෙක්ටම අවශ්‍ය දෙයක්....ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නෙත් "ජලය" වෙනුවෙන් මිනිස්සු සමග සටන් වදින සත්තු ගැන කතාවක්....මේ සත්තුන්ට වතුර නැති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නිසා....
කිසි කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුළුවන් ලස්සන කාටූන් එකක්.....මේ කාටුන් රූප වල අමුතු ලස්සනක් තියෙනවා මට නම්, ඔයාලටත් එහෙම දැනෙනවද බලන්න....
Animals United 2010 BRRiP XViD-IMAGiNE [1.6GB]
No comments:
Post a Comment