Monday, April 2, 2012

.: Appocalypto :.

Share it Please
නුපුරුදු නමක්...., ග්‍රීක භාෂාවේ අන්තරගත  මේ  නමේ තේරුම වන්නේ අලුත් ආරම්භයක් යන්නයි....මේ අලුත් ආරම්භය කුමක්ද....? පහත විචාරයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි....



මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ එක් ගෝත්‍රයකට අයත් ගම්මානයක් තවත් ගෝත්‍රික පිරිසක් ආක්‍රමණය කරද්දී ඔවුන්ගෙන් මිදී පලායන එම ගම්මානය විසු ගෝත්‍රික පවුලේ නයාකයාගේ පුතණුවන් විසින් පසුව තම ගෝත්‍රය විනාශ කල සතුරන් පරාජය කොට  ඔහුගේ බිරිඳ සහ දරුවන් මරණයෙන් බේරාගන්නා ආකාරය දැක්වෙන කතා පුවතක්....මේ ගෝත්‍රික තරුණයා සියුම් උපක්‍රම අනුගමනය කරමින් ඔහු පසුපස හඹා එන සියලුම සතුරන් පරාජය කරන ආකාරය චිත්‍රපටය නරඹන ඔබට දැකගන්න පුළුවන්...එම තරුණයාගේ මෙම ජයග්‍රහණය මුලින් සඳහන් කල නමින් කියැවුණු අලුත් ආරම්භය ලෙස දැක්විය හැකියි... මේ චිත්‍රපටයේ මා දකින විශේෂත්වය නම් ,සෑම සිදුවීමක්ම ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබීමයි...ආරම්භයේ  ගෝත්‍රික නායකයා ඝාතනය කිරීමේ සිදුවීමේ සිට අවසානයේ ගෝත්‍රික තරුණයාගේ බිරිඳ වතුරින් පිරී ගිය ගැඹුරු පාතාලයක සිට තම දරුවා බිහි කරන සිදුවීම දක්වා සෑම සිදුවීමක්ම චිත්‍රපටය නරඹන අයෙකුට දැනෙන්නේ ඇත්තම සිදුවීම් ලෙසයි....එතරම් තාත්වික ලෙස මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී තිබෙනවා....හැබැයි Blood & Violence නැරඹීමට අකමැති පුද්ගලයන් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටිනවනම් හොඳයි...මොකද මේකේ ඒ වගේ දර්ශන කීපයක්ම අන්තර්ගතයි.....







මේ ලින්ක් එකෙන් axxo ලොක්ක දාපු Dvdrip Torrent එක බාගත කරගන්න පුළුවන්........

Link -
 http://thepiratebay.se/torrent/3886831

5 comments:

  1. මම බලපු හොදම ෆිල්ම් එකක් කතා දෙකක් නෑ සුපිරියි....

    ReplyDelete
  2. මචන් වර්ඩ් වෙරිෆිකේෂන් ඕනම ද..??

    ReplyDelete
    Replies
    1. ඔන්න අයින් කරා සහෝ...බොහොම ස්තුතියි අදහස් වලට!!!

      Delete
  3. නියම මුවි එකක් මම ආපු දවස්වලම බැලුවා.
    නොබලපු අය බය නැතුව බාගෙන බලන්න.
    :) :D

    ReplyDelete
    Replies
    1. අනිවා...ස්තුතියි සහෝ!!!

      Delete